ඇමැතිවරු ඉල්ලා අස්වීම කළ යුතු බවට කසු කුසුවක් ශ්‍රී ලනීපය තුල තිබුණ නමුත් ඒ කිසිවකුත් මේවන තෙක් ඉල්ලා අස්වී නොමැත. 
එම සාකච්ඡාවක සිටියකු තිලංග මහතාට ඇමැතිවරු ඉල්ලා අස්වූ බවට ලණුවක් දී තිබේ. 
ඒ අනුව වහාම මාධ්‍ය හමුවක් කැඳවා ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
	  
		  	