ගැටලුවලට විසඳුම් දෙනවා නම් එජාපයට සහය දෙනවා - දෙමළ ජාතික සන්ධානය

Published in පුවත්
Tuesday, 04 August 2015 12:15

දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් ඉදිරිපත් නොකළහොත්, ජාතික රජයට එක් නොවන්නෙමු. මෙවැනි පසුබිමකදී, පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් වලින් ආසන 20 ක් ජයග්‍රහණය කිරීමට හැකිය යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, දෙමළ ජාතික සන්ධානය පිටත ඉදිමින් තම සහයෝගය එම රජයට ලබාදෙන්නෙමු. නමුත්, දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදෙන තුරු තම පක්‍ෂය ජාතික රජයට එක් නොවන්නෙමු.

ඒ අතරම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලයට පත්වුවහොත්, ඔවුන් සමග සම්බන්ධ වී කටයුතු කිරීමට නොහැකි කාර්යයකි යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

lankatnews

 

Last modified on Tuesday, 04 August 2015 12:18

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us