දුමින්දගේ වේදිකාවට මෛත්‍රීපාල ගොඩවේ (video)

Published in පුවත්
Friday, 31 July 2015 19:26

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ‍රැස්වීම් වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31)දින එක් වී සිටියේය.


දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා පසුව එම අවස්ථාවේ පැවැති ‍රැස්වීම් වේදීකාවට පැමිණ එහි සිටි පිරිසට ආචාර කර බැසගොස් ඇත. එහිදී රැස්වීම අමතා ඔහු කිසිදු කතාවක් නොපැත්වීම විශේෂත්වයකි. එම අවස්ථාවේ වීඩියෝ පටය මෙම සබැඳියාවෙන් නැරඹිය හැක.  https://www.facebook.com/ministerduminda?fref=ts


කෙසේ නමුත් දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ පැවැති සන්ධාන මංගල ‍රැළිය සඳහා සහභාගි වූයේ නැත.

Last modified on Friday, 31 July 2015 19:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us