facebook වෙතින් උපන්දිනේට සුබ පතන්න අලුත් විදියක්

Published in අනං මනං
Thursday, 30 July 2015 12:22

ඔයාටත් යාළුවන්ගේ උපන්දින මතක් කරන්නෙ facebook එක වෙන්න ඇති. ඇත්තටම අපිට ලඟම යාළුවෙකුගේ උපන්දිනයක්වත්  facebook එක නැතුව මතක් වෙන්නේ නෑ.

අපි අධික කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම නිසාම අපිට වෙන දෙයක් හිතන්න වෙලාවක් නෑ. යාලුවොත් එක්ක සම්බන්ධතා පවත්වන්න වෙලාවක් නෑ.

එතැනදී අපිට තියෙනවා facebook එක. එයා මතක් කරලා දෙනවා අද අහවල් යාලුවාගේ උපන්දිනේ බව.

අපිත් ඉතින් වැඩ්ඩො වගේ අපි මතක තියාගෙනම හිටිය වගේ යාළුවට සුබ පතනවා. එහෙම නැත්තම් google එකෙන් හොයල හොයල සුබ පැතුම් පත් යවනවා.

ඔන්න දැන් facebook එක ඒ සම්බන්ධතා තවත් ඈත් කරන්නයි හදන්නෙ. ඉදිරියේදී ඉස්සර තරම් කරදරවීමකින් තොරවම  සුබ පතන්න පුළුවන්. 

facebook මගින් අලුතින්ම හඳුන්වා දීමට යන අංගය හරහා ඔබට තියෙන්නෙ එකේ(1) ඉලක්කම් type කරන්න විතරයි. සුබ උපන්දිනයක් එහෙම නැත්තම් Happy Birthday! යනුවෙන් සඳහන් සුබ පැතුමක් යහළුවාගේ wall එක මත share වෙනවා.

මේ අවස්ථාව උදාවෙන්නෙ තමන්ගෙ facebook ගිණුම ජංගම දුරකථන අංකය සමග සමබන්ධ කර ඇති අයට පමණයි. ඒ කියන්නෙ facebook එකේ තමන්ගෙ ගිණුමට අදාලව සිද්ධ වෙන ජරමර එහෙම නැත්තම් notification, fb massage, friend requests සාමාන්‍ය massage හරහා දුරකථනය වෙත ලැබෙන අයට පමණයි.

fb-new-featurebirthday

Last modified on Thursday, 30 July 2015 12:23

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us