ලෝකෙ මිනිස්සු තමන්ගෙ ඇඟ ගැන හිතන හැටි

Published in අනං මනං
Thursday, 23 July 2015 14:16

මිනිස්සුන්ට විවිධාකාරයේ සිතුවිලි තියෙනවා. සමහරුන්ට තමන්ගෙ ශරීරිය හොඳ මදි කියල හිතෙනවා. තවත් සමහරුන්ට තමන්ගෙ පෙනුම හොඳයි කියලා හිතෙනවා.

ලෝකයේ තමන්ගෙ ශරීර බර සහ හැඩය පිළිබඳ වඩාම සෑහීමකට පත්වන රට ලෙස සඳහන් වන්නේ ඉන්දුනීසියාවයි. ඒත් ඒ කලාපයේම රටක් ලෙස ගැනෙන හොං කොං දේශයේ මිනිස්සු තමන්ගෙ ශරීරය පිළිබඳ වඩාත්ම සතුටින් පසුවන පිරිස බව පැවසෙනවා.

මේ බව හෙළිවී තිබෙන්නේ  ජාත්‍යන්තර තලයේ සමීක්ෂණ ආයතනයක් වෙන YouGov මගින් සිදු කළ සමීක්ෂණයකට අනුවයි.

ඒවගේම මෙම සමීක්ෂණයට අනුව හෙළිව තිබෙන්නේ තම ශරීරයේ ස්වභාවය පිළිබඳ වඩාත් අසතුටින් පසුවන්නේ ලෝකයේ කීර්තිමත් සංස්කෘතීන් සහිත සහ දියුණු යයි සම්මත රටවල මිනිසුන් බවයි.

නමුත් මෙයට සාපේක්ෂව මැදපෙරදිග සහ ආසියානු පැසිෆික් කලාපයේ රටවල මිනිසුන් තම ශරීර ස්වබාවය පිළිබඳ සෑහීමකට පත්වන බව පැවසේ. 

ලෝකයේ විවිධ රටවල මිනිස්සු තමන්ගෙ ශරීරය ගැන හිතන විදිහ පහත වගුවෙන් තවත් පැහැදිලි වේවි.

body unhappy

 

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us