මේ වන විට මැතිවරණ පැමිණිලි 237යි

Published in පුවත්
Friday, 17 July 2015 15:19

ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ කාර්යාලය වෙත මේ වන විට පැමිණිලි 237ක් වාර්තා වී අැත. ඉන් පැමිණිලි 236ක්ම නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවී ඇති අතර සෙසු පැමිණිල්ල ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ පැමිණිලි අංශයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළාය.

දැනට ලැබී ඇති පැමිණිලි 237න් වැඩිම සංඛ්‍යාව වූ පැමිණිලි 29 කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී අැත. කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් නවයක්ද, හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් 17ක්ද සහ බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් 14ක් ද ආදී වශයෙන් මෙම පැමිණිලි වාර්තා වී ඇත.

මේ අතර පොලිස් මැතිවරණ කාර්යාලය වෙතද මේ වන විට ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි තිස් හයක් ලැබී අැත. ඊට අදාළව පුද්ගලයින් හතළිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us