කිලෝ එකේ බර අඩු වෙයි වගේ

Published in අනං මනං
Wednesday, 15 July 2015 13:38

ඈත අතීතයේදී මැනීම සඳහා යොදාගත්තෙ තමන් කැමති මිනුම් ක්‍රම. මේ නිසාම යොදාගත් මිනුම් උපකරණ  තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුනා.

පස්සෙ කාලෙ ලෝකය වෙළදාම සහ තාක්ෂණික ක්‍රම දියුණු වීමත් සමග මුළු ලෝකයකට බලපාන සම්මත මිනුම් ක්‍රමයක අවශ්‍යතාවය ඇතිවෙනවා. මේ අනුව ගණිත විද්‍යාවට අනුව සම්මත මිනුම් ක්‍රම ලෝකයට හඳුන්වා දුන්නා.

කොහොම උනත් සම්මත කිලෝග්‍රෑම් එක වෙනස් කරන්න කාලය ඇවිත් වගේ.

සම්මත බර නියම කිරීම සඳහා විශේෂිත ලෝහවලින් නිෂ්පාදිත ලෝහ කුට්ටියක් සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබෙනවා. නමුත් මෙම ලෝහ කුට්ටියේ යම්කිසි වෙනසක් සිදුව ඇති බව පැවසෙනවා.

දැනට පවතින ආදර්ශ කිලෝග්‍රෑමය මීට වසර 125ට පෙර නිර්මාණය වූවක්. ප්ලැටිනම් සහ ඊරිඩියම් මිශ්‍රිත ලෝහයකින් නිපදවා ඇති මෙම ඝන ලෝහ කුට්ටිය ජාත්‍යන්තර කිරුම් මිණුම් කාර්යාංශය බාරයේ මෙතක් කාලයක් තැන්පත්ව  තිබෙනවා.

කොහොම උනත් සම්මත කිලෝ ග්‍රෑම්යේ විස්තර කළ නොහැකි හේතුවක් නිසා බර වෙනස්ව තිබෙනවා. මේකට හේතුව ලෙස සැක  කෙරෙන්නේ අධික කාලයක් වසා තැබීම නිසා වාතාශ්‍රය නොලැබීම  නිසා මෙහි බර අඩු වී ඇති බවයි.

මේ නිසාම විද්‍යාඥයන් තුල සම්මත කිලෝග්‍රෑමයේ නිවැරදි බාවය පිළිබද සැක මතුව තිබෙනවා.

මේ නිසාම නැවත ඔවුන් කිලෝග්‍රෑමය  නැවත අර්ථ දක්වන්න බලාපොරොත්තු වන බව පැවසෙනවා.

kilogram1

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us