ජනක බණ්ඩාර ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Saturday, 11 July 2015 18:00

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු හෙට (12) එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයට එජාපයෙන් තරග වැඳීමට නියමිත බවද පැවසේ.

ජනක බණ්ඩාර මහතා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රයට ද අත්සන් තබා තිබියදී බවද මේ අතර වාර්තා වේ.මේ අතර ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා වලට අත්සන් තබා ඇති එස්බී දිසානායක මහතාද නව පෙරමුණ හා එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද දැන ගැනීමට ඇත. 

Last modified on Saturday, 11 July 2015 18:04

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us