මේ සඳහා දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ කි්රයාධරයන් ඇතුලු පිරිසක් සහභාගී විය.
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ජනවාරි 08 රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය පාවා නොදෙන ලෙස සහ නැවත ජාතිවාදී මහින්ද රාජපක්ෂ ඇතුලූ දූෂිත නඩය බලයට පත්වීමට ඇති සියලූ ඉඩ කඩ අහුරන ලෙස ඉල්ලමින් පැවැත්වූ කලූ විරෝධය අද(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්විණි.
මේ සඳහා දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ කි්රයාධරයන් ඇතුලු පිරිසක් සහභාගී විය.
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...