මේ සඳහා දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ කි‍්‍රයාධරයන් ඇතුලු පිරිසක් සහභාගී විය.
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන


















මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ජනවාරි 08 රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය පාවා නොදෙන ලෙස සහ නැවත ජාතිවාදී මහින්ද රාජපක්ෂ ඇතුලූ දූෂිත නඩය බලයට පත්වීමට ඇති සියලූ ඉඩ කඩ අහුරන ලෙස ඉල්ලමින් පැවැත්වූ කලූ විරෝධය අද(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්විණි.
මේ සඳහා දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ කි‍්‍රයාධරයන් ඇතුලු පිරිසක් සහභාගී විය.
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන


















එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
