යහපාලන විකල්ප පෙරමුණ සූදානම්! මෛත්‍රීත් හෙළවේ !

Published in පුවත්
Friday, 10 July 2015 17:10
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කළ පිරිස සන්ධානයෙන් ඉවත්ව  වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතව මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා  නොසන්සුන් වී ඇතැයි වාර්තාවේ. 
 
අද දහවල් රාජිත සෙනාරත්න මහතා හා එම පාර්ශ්වයේ ප්‍රධානීන් අමතා ඇති සිරිසේන මහතා අද දින සවස 7.00 ට  තමාව ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා සහය දැක්වූ ශ්‍රී ලනීප මැති ඇමැතිවරුන් සියළු දෙනාට නිල නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත. 
 
එහිදි අවසන් තීන්දුවක් ගමු යැයි සිරිසේන මහතා දන්වා ඇත. එහෙත් 'යහපාලන විකල්ප පෙරමුණ" ලෙස මහ මැතිවරණය ඉදිරිපත් වීමට මෙම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇති නිසා ජනාධිපතිවරයා කවර යෝජනාවක් ගෙන ආවද රාජපක්ෂවරු ඇතුළු දූෂිතයන්ට නාම යෝජො ලබා දීම අත් හි‍ටුවීමෙන් හැර සන්ධානය හා එක් නොවීමටද තීරණය කර තිබේ.
Last modified on Friday, 10 July 2015 17:53

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us