ශ්‍රීලනීප නාමයෝජනා කමි‍ටුව අද මෛත්‍රී සමඟ සාකච්ඡාවක

Published in පුවත්
Tuesday, 07 July 2015 09:17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාකිරීමට නියමිතය.

අද සහ හෙට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර නාම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව එම නාම යෝජනා කමිටුවේ සාමාජික අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

මේවන විට අර්බූදයකට තුඩු දී තිබෙන මහින්ද රජපක්ෂ මහතාට හා ඔහුගේ දූෂිත සහචරයන්ට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් අද දින අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා කමිටුව අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍ය රාජිත සේනාරත්න සහ අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත සහ මහින්ද අමරවීර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us