මහින්දට ඕනෑ විදිහට පොලිස් මාරු වීම්

Published in පුවත්
Saturday, 04 July 2015 17:37

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට රජයේ කිසිදු නිළධාරියකුට ස්ථාන මාරූකිරීම් සිදු කළ නොහැකි මුත් පසුගියදා පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරූකිරීම් කිහිපයක් සිදු කෙරිනි එහිදී රාජකාරීම අවශ්‍යතා යනුවෙන් සාධාරණීකරණයක් කිරීමට උත්සහයක් ගත්තද මෙලෙස ඇතැම් මාරුකිරීම් සිදුකර අත්තේ දේශපාලන හිතවත්කම් මත බව හෙළිවේ.

බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා එම පොලීසියේ සිටියදීම ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ කේ ඩී පී එල් උඩවත්ත නම් නිලධාරියාව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1/MD/ADM/1302/2015 දරණ අංකය යටතේ වන ලිපියෙන් පත් කර තිබේ. ඇල්පිටිය පොලිස් කොට්ඨාෂයේ සේවය කළ මෙම නිළධාරියාව මෙම පොලිස් ස්ථානය වෙත මාරු කර ඇත්තේ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමට බවද පැවසේ.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ සමයේදී පොලිස් මාරුකිරීම් කිසිවක් සිදු කිරීමට ඉඩ නොදෙන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us