අලි ජාවාරම ගැන වනජීවිය නිහඬයි

Published in පුවත්
Thursday, 31 July 2014 12:42
වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.
  ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. 
 
යම් කිසි කෙනෙක් ලියාපදිංචි නොකළ අලි පැටියෙක් හෝ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ අලි පැටියෙක් තියන් ඉන්නවා නම් පොදු දේපල පනත යටතේ වරදක්. එම නිසා එම පනත යටතේ වරෙන්තුවක් නොමැතිව වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා. 
 
අලි ඇතුන්ගේ වටිනාකම ලක්ෂගණන්වලින් යන නිසා මහේස්ත‍්‍රාත් අධිකරණයකදී ඔවුන්ට ඇප නියම කිරීමට බැහැ. 
 
මෙවැනි තත්වයක් යටතේ වනජීවි දෙපාර්තමේන්තුව මෙලෙස මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us