අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යංශයේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේදී වෙනත් විෂයන් 3කට සම්මාන හිමි සිසුන්ට මෙමගින් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව උදාවන බවයි.
සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන් ඉදිරි වසර දෙක තුළදී ගණිතය අසමත් වුවත් කලා විෂයන් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට එය බාධාවක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම ගණිතය විෂය සමත් විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.