මෙහිදී නව පක්ෂයට සභාපති මණ්ඩලයක් සහ ලේකම් මණ්ඩලයක් පත්කරගත් අතර පක්ෂයේ නම ලෙස ‘ජනතා සේවක පක්ෂය’ ලෙස යොජනා සම්මත කළේය. සමුළු සාමාජකයින් ඇමතූ සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ වර්ථමාන නායක අනුර කුමාර දිසානායක මහතාව දැඩිලෙස විවේචනය කරන ලදී.
එම වාර්තාව බලාපොරොත්තු වන්න