ඊට අදාල කාලසටහන් අද සවස් වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි. නියමිත පරිදි අගෝස්තු 4 වැනි දා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ.
සැබැඳි පුවත්
මහ ඡන්දයට උසස් පෙළ විභාගය කල් දමයි?
පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් අපොස උසස් පෙළ විභාගයේ අගෝස්ත 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ඇති විෂයන් පසුව පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.කේ.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.
ඊට අදාල කාලසටහන් අද සවස් වන විට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි. නියමිත පරිදි අගෝස්තු 4 වැනි දා අපොස උසස් පෙළ විභාගය ආරම්භ වේ.
සැබැඳි පුවත්
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...