එජනිසයට සියලු පක්‍ෂවල සහාය ගන්න කමිටුවක්‌ - සභාපති එස්‌.බී.

Published in පුවත්
Saturday, 27 June 2015 09:21

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂවල සහාය ලබාගෙන ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එස්‌. බී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ඊයේ (26) පත් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර ඇත.

රාජිත සේනාරත්න, සරත් අමුණුගම, රෙජිනෝල්ඩ් කුරේ, මහින්ද සමරසිංහ, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන අය කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මෙම කමිටුව අනිද්දා (29) පළමු වරට රැස්‌වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us