සෝමවංශගේ පළමු සමුළුව අනිද්දා ඇරඹේ

Published in පුවත්
Thursday, 25 June 2015 10:05

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටවනු ලබන පක්ෂයේ පළමු සමුළුව සෙනසුරාදා උදෑසන 10.00ට නව නගර ශාලාවේදී පැවැත්වේ.

එහිදී එම පක්ෂය හඳුන්වාදීම සහ නිලධාරීන් මණ්ඩලය තෝරා පත්කර ගැනීමට නියමිත අතර මෙම සමුළුව සඳහා සිවිල් සංවිධාන රැසක සහයෝගය හිමිව ඇති බව වාර්තා වේ.

‘සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු‘ යන්න මෙම නව පක්ෂයේ තේමාවයි.

පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව එහි දේශපාලන ක්‍රියාකාරීත්වය පිළබඳව ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us