කෞශල්‍යා ගෙන් ශෂින්ද්‍රට චරිත සහතිකයක්

Published in පුවත්
Wednesday, 30 July 2014 15:34

VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත. 

සති අන්ත පුවත්පතකට ඇය මෙම චරිත සහතිකය ලබාදී ඇත්තේ කතානායකවරයාගේ චරිතය පදනම්කොට ගෙනයි.

හරීන් පෙරේරා සම්බන්ධව විමසූ විට කෞශල්‍යා පිළිතුරු දී ඇත්තේ හරීන් ගැන නම් කියන්න තමා දන්නේ නැති බවයි. කෞශල්‍යාගෙන් ශෂීන්ද්‍රට ලැබුණු චරිත සහතිකය බලන්න පහතින්

"අපේ කතානායකතුමාගේ පුතානේ ශෂීන්ද්‍ර කියන්නේ...කතානායකතුමා පොලවේ පයගහල ඉන්න කෙනක් නිසා...තාත්තා වගේමයි පුතා කියලා කියන්න බැරිකමක් නෑනේ..ඒ නිසා ශෂීන්ද්‍ර ගැන වෙනම කතා කරන්න අවශ්‍යය නැහැ..හරීන් ප්‍රනාන්දු ගැනනම් කියන්න මම දන්නේ නැහැ."

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us