ගෝත්‍රික මහින්දගේ අලුත් ප්‍රතිපත්තිය ''නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් '' Featured

Published in පුවත්
Thursday, 18 June 2015 15:33

සන්ධානය ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින් 'මෛත්‍රී- මහින්ද' සමගි කිරීමට වෙහෙසෙද්දී, 'මහින්දවාදීන්' කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කිරීම සඳහා ප්‍රතිපති ප්‍රකාශනයක් ද කෙටුම්පත් කර මුද්‍රණයට සුදානම් කර තිබේ.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ''නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් '' නමින් යුතු එම ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කොට ඇත්තේ, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මුලිකත්වයෙනි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ද එම ප්‍රතිපත්ති ප්‍රකාශන කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ.

රාජපක්ෂ පවුලේ ගෝත්‍රික වුවමනාවන්ට මෙරට ජනතා අභිලාෂයන් යටපත් කරමින් වසර 9ක් තිසේ ගෙන ගිය මිලිටරි ඒකාධිපති දූෂිත පාලනය මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව යළි අලුත් වෙස් මුහුණක් බැඳගෙන ජනතාව ගොනාට අැන්දීම සඳහා මේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසා ඇත.


නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් යන අරමුණු ත්‍රිත්වයේ මුලික වගකීම හා යුතුකම සපුරාලමින් දිනූ දේශය යලි ගොඩනැගීම සඳහා දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන බව එහි කෙටුම්පත් සම්පාදකයින් පවසති.

2015 මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් කෙටුම්පත් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු 19 කින් යුතුවේ.

දේශපාලන පලිගැනීම සඳහා, යහපාලන ආණ්ඩුව පවතින නීතියෙන් පරිබාහිරව පිහිටුවන ලද ආයතන සියල්ල විසුරුවා හරින බවත්, දේශපාලන අධිකාරිය විසින් යට ගසන ලද මහා බැංකු ණයකර වංචාව වැනි මහ පරිමාණ දුෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා පවතින නීති රාමුව තුල දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත පළවේ.

scan000101

scan000102

scan000103

scan000104

scan000105

scan000106

scan000107

scan000108

scan000109

scan000110

scan000110

 

scan000111

 

scan000112

 

scan000113

 

scan000114

scan000115

scan000116

 

scan000117

scan000118

scan000119

 

Last modified on Thursday, 18 June 2015 16:12

Leave a comment

worky

worky1

ld add copy

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us