මහින්ද උඩ එනකොට, විමල් උදය දිනේෂ් වාසු වේදිකාව යටට

Published in පුවත්
Thursday, 18 June 2015 12:10

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

කේන්ද්‍රර පරික්ෂාවකින් අනතුරුව මෙම පිරිස ‍තෝරා ගැනීම සිදුවනු ඇත. රාජපක්ෂ මහතාගේ නව ජෝතිෂ්‍යවේදියාවන වැල්ලවායේ හිමි නමකගේ උපදෙස් මත මෙය සිදුවන අතර විමල් උදය වාසු දිනේෂ යන අයගේ පාපකාරි ග්‍රහයන් බලවත්ව ඇති බැවින් ඔවුන් සමඟ එක්ව ක්‍රියා කිරීම රාජපක්ෂ මහතාගේ පිරිහීමට හේතුවනු ඇති බව ඒ හිමි නම පවසා ඇත..

ඔවුන් සිව් දෙනාගේ හා ශ්‍රීලනීපයේ ප්‍රබලයන් ගනනවකගේ කෙන්ද්‍ර පරික්ෂා කිරීම පසුගිය සති කිහිපය තුලම මෙම හිමි නම විසින් සිදු කර තිබේ. ඒ අතර එජාප නායයා ඇතුළු එජාපයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේත් ජවිපෙ නායක අනුර දිසානායකගෙත් කේන්ද්‍රය පරික්ෂා කිරීම සිදුව තිබේ. එම කෙන්ද්‍ර පරිෂාවන් අනුව රාජාක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන සම්බන්න්ධතා තීරණය වනු ඇත.

පසුගියදා අප විසින් හෙළි කළ පුවතකින් කීවේ රාජපක්ෂ මහතා අපල උපද්‍රව වලින් බේරීම සඳහා මස් පිණිස ගෙන යන ගවයන් නිදහස් කිරීම සිදුවනු ඇති බවය. ඒ සනාත කරමින් අද උදැසන අභයාරාම විහාරයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසුව ගවයන් නිදහස් කිරීම සිදුව තිබේ.

සැබැඳි පුවත් :

මහින්ද නා, නුග ඇති පන්සල් සොයා මෙහෙයුමක

මහින්ද වේදිකාවට නොනඟින ඇත්ත හේතුව හෙළිවේ!

 

Last modified on Thursday, 18 June 2015 12:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us