ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විවිධ යෝජනා සාකච්ඡාවට ගෙන තිබෙන අතර මෙහිදී කුමාර වෙල්ගම හා ධනසිරි අමරතුන්ග යන දෙදෙනා විසින් පමණක් හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කල යුතු බවට යෝජනා කර තිබේ. ඊට විරෝධයක් එල්ල වූ අතර පක්ෂයේ සැම දෙනාවම මහ මැතිවරණය සඳහා ඒකරාශී කළ යුතු බවට වූ යෝජනාව අනුව හිටපු ජනාධිපතිවරයා සමඟ නැවත සාකච්ඡාවක් වෙනුවෙන් 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීම පමණක් සිදුව තිබේ.
මහින්දට අගමැති අපේක්ෂකකම ලැබුණයි කියන ප්‍රචාරය කෙබරයක් Featured
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

