බුදු දහම රකින්න ගිය සිරිමල්ට බොදු ත්‍රස්තයන්ගෙන් තර්ජන

Published in පුවත්
Wednesday, 30 July 2014 14:01

ආගමික අන්තවාදී සංවිධානවලින් කලාකරු හා මාධ්‍යවේදී  සිරිමල් විජේසිංහ මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවන වන බව ඒ මහතා පවසයි. ලංකාවේ පිරිසිදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිතව ඇති "Cult Monk" වාර්තා චිත්‍රපටයට එරෙහිව මෙලෙස තර්ජන එල්ල වේ. 

ඒ මහතා පවසන පරිදි තර්ජනවලට අමතරව මේ වන විට ඒ මහතාගේ  නිවසට ද දෙවතාවක් ආගමික පොලීසියෙන් පැමිණ ඇත.මේ සම්බන්ධයෙන් ආගමික පොලීසිය එවන ලද ලිපිය පහතින් පලවේ.

police sirimal
එසේම සිරිමල් විජේසිංහ මහතා එයට යවන ලද පිලිතුරු ලිපිය පහතින් පලවේ.

sirimal letter

.

Last modified on Wednesday, 30 July 2014 15:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us