සංගීතවේදි නො‍යෙල් රණසිංහ දිවියෙන් සමුගනී

Published in පුවත්
Saturday, 13 June 2015 09:38

ප්‍රවීණ සංගීතවේදියෙකු වූ නො‍යෙල් රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 74 වැනි වියේ පසුවුයේය.

ඔහු මෙරට කැලිප්සෝ සංගීතයේ මෙන්ම කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීයෙකු ලෙස සැලකේ.

තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්, මාලි රුවන් මලී, හොයියා හෝයියා, ආයුබෝවන් ශ්‍රී ලංකා, නුවර මැණිකෙලා, සුවඳමල් වැනි ජනාදරයටපත් ගීත රැසකට නො‍යෙල් රණසිංහ මහතා හිමිකම් කීවේය.

2013 වසරේ කැල්ප්සෝ සංගීතය වෙනුවෙන් සිදුකළ මෙහෙය උදෙසා විශේෂ සම්මානයකින්ද, කලාභූෂණ නාමයෙන්ද නො‍යෙල් රණසිංහ මහතා පිදුම් ලබා ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us