යාපනය අධිකරණයට ප්‍රහාර එල්ල කළැයි කී 14 ක් නිදහස්

Published in පුවත්
Friday, 12 June 2015 16:37

යාපනය, පුංකුඩුතිව් හි 17 හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා නැමැති පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියත් සමග යාපනය උසාවියට ගල්මුල් ප්‍රහාර එල්ල කර හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

ඔවුන් සියලුදෙනාට රුපියල් ලක්ෂ බැගින් ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.

එසේම තවත් අයෙකු ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි 130 දෙනාගෙන් තවත් 39 දෙනෙකු රිමාන්ඩ් බාරයේ සිටින බව වාර්තාවේ.

සබැදි පුවත්


යාපනය අධිකරණයට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ 33 කට ඇප

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us