දෑත් අහිමිවූ 120 කට කෘතීම අත් පිරිනැමේ(photos)

Published in පුවත්
Friday, 12 June 2015 12:19

යුද්ධය නිසා සිය දෑත් අහිමිවූවන්ට කෘතීම අත් ලබා දීමක් අද(12) යාපනය නගරයේදී සිදු කෙරුණි. මෙය සිදු කරනු ලැබුවේ රොටරි සංවිධානය විසිනි.

මේ සදහා ඔ්ස්ට්‍රේලියාවේ රොටරි සංවිධානයේ අාධාර අැතිව මෙම මහගු ප්‍රජා සත්කාරය සිදු කරනු ලබයි. අද සිට දින තුනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් දෑත් අහිමිව අසරණ වූවන්ට කෘතිම අත් සවිකර පිලිසරණක් සැපයීම සිදු කරනු ලබයි.

ඒ අනුව අද දින 120 දෙනෙකුට කෘතිම අත් පිරිනැමීම සිදු වූ අතර ඉදිරි දින 2 තුළ තවත් අත් අහිමි අාබාධිත පිරිස් වලට මෙම වැඩසටහන යටතේ පිළිසරණක් සැපයේ.

විශේෂ ස්තූතිය-කබීෂන්
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

11297237 10203326757010172

11347710 10203326757130175

1509470 10203326757050173 1

11416735 10203326757090174

11416710 10203326757290179

11422948 10203326757250178

11417124 10203326757210177

11429505 10203326756610162

11428213 10203326758170201

11540916 10203326757170176

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us