දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 කට MT-2 වැටුප් තලය දීමට එකගතාවක්

Published in පුවත්
Thursday, 11 June 2015 11:06

දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 ක් සදහා MT-2 වැටුප් තලය ලබා දීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් ලලිත් ගුණවර්ධන මහතා එකගවී අැති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සදහන් කරයි.

කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවීම තුළින් අසාධාරණයට ලක්වූ සේවකයන්ගේ ප්‍රශ්න බෙහෝමයක් නිරාකරණය වන බවත් එය කඩිනමින් අනුමත කර ගැනීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය නිවේදනයක් මගින් පවසා සිටියි.


මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න

CGR-Tec---2015.06.10-1

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us