දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 කට MT-2 වැටුප් තලය දීමට එකගතාවක්

Published in පුවත්
Thursday, 11 June 2015 11:06

දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 ක් සදහා MT-2 වැටුප් තලය ලබා දීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් ලලිත් ගුණවර්ධන මහතා එකගවී අැති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සදහන් කරයි.

කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවීම තුළින් අසාධාරණයට ලක්වූ සේවකයන්ගේ ප්‍රශ්න බෙහෝමයක් නිරාකරණය වන බවත් එය කඩිනමින් අනුමත කර ගැනීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය නිවේදනයක් මගින් පවසා සිටියි.


මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න

CGR-Tec---2015.06.10-1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us