යාපනයේ හමුදා කඳවුරු 59ක් ඉවතට

Published in පුවත්
Wednesday, 10 June 2015 15:49

යාපනයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කඳවුරු පමණක් තබාගනිමින් එම දිස්ත්‍රික්කයේ පැවැති හමුදා කඳවුරු 59ක් මේ වන විට ඉවත්කොට තිබෙන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා පැවසීය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සාපෙක්ෂව යාපනයේ ආරක්ෂාව තරකර ඇති බවත් හමුදාවට යටතේ තිබූ ඉඩම් අක්කර 12901ක් නිදහස් කළ බවද ඔහු පැවසුවේය.

මේජර් ජනරාල්වරයා මෙම අදහස් දැක්වූයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය .

මේ වන විට යාපනය දිස්ත්‍රික්කය තුළ ඕනෑම තැනකට යා හැකි ආකාරයෙන් ආරක්ෂාව තර කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us