ලබන 17 මංගල ජපානයට

Published in පුවත්
Wednesday, 10 June 2015 15:36

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජපානයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

එළඹෙන 17 වන දින සිට 20 වන දින දක්වා ඔහු මෙලෙස ජපානයේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

එම සංචාරයේ අරමුණ වන්නේ සාමය සහ සංහිඳියාව ගොඩනැඟීම සම්බන්ධයෙන් එළඹෙන 20 වන දින ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයක ආරාධිතයෙකු ලෙස සහභාගීවීම බව වාර්තාවෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us