අනුර බලන්න යන්න ආසයි ! බයයි !! - විමල් කියයි

Published in පුවත්
Wednesday, 30 July 2014 08:43

ජවිපෙ නායකයාගේ සුව දුක් බැලීමට යාමට හිතුනා නමුත්, හරෝලා එවයි කියලා හිතුන බිය නිසා නොගිය බව අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය.

''මළගෙදරක ගියානේ පෙරටුගාමීන්ගේ මන්ත්‍රීතුමා අජිත් කුමාර... ඒ මනුස්සයා ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා ආවේ... මටත් එහෙම වුණොත් කියලා හිතුනා " යයි ඔහු කියා සිටියේ, කොළඹ ඊයේ පැවති ජාතික නිදහස් පෙරමුනේ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමට යන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදී ය.


තමන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සහෝදරයාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද විමල් විරවංශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us