20 සිකුරාදා පාර්ලිමේන්තුවට ගේනවා-හර්ෂ ද සිල්වා

Published in පුවත්
Tuesday, 09 June 2015 11:55

ඊයේ සවස 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් භාර ගැනීම ගැන සතුටු වන බවත් ලබන සිකුරාදා වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද(09) කෝට්ටේ පැවති උත්සවයක් අමතමිනි.

කතා කර ගත් පරිදි පක්ෂ විපක්ෂ සියලු දෙනා 20 සම්මත කර ගැනීමට දායකත්වය ලබා දෙනු අැතැයි විශ්වාසය පළ කරන බවද හෙතෙම සදහන් කළේය.

20 සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාමට අවස්ථාව උදාවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Last modified on Tuesday, 09 June 2015 12:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us