හඩ්සන් ජාතික සංවිධායක වූ අලුත් දේශපාලන පක්ෂයක්

Published in පුවත්
Tuesday, 09 June 2015 09:27

නිදහස් ලංකා ජාතික පෙරමුණ' නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා ඇත. ආචාර්ය රාජා ධර්මපාල මහතා එම පක්‍ෂයේ නායකයා වෙයි.

පක්‍ෂයේ ලාංඡනය ලෙස 'ළිහිණියා' පක්‍ෂියාද පක්‍ෂයේ පාට ලෙස කුරහන් පාට (දුඹුරු) තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා ඇත.

අමරසිංහ කුඩගල්ආර එම පක්‍ෂයේ සභාපතිවරයා ලෙසත් මහලේකම් ගාමිණී රාසපුත්‍ර, ජාතික සංවිධායක හඩ්සන් සමරසිංහ, භාණ්ඩාගාරික සීලරත්න සෙනරත් කටයුතු කරන අතර, දැනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16ක දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවත්, නිදහස් ලංකා ජාතික පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් වෙයි.

mawbima

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us