ලාල්කාන්ත සාම්පූර් ප්‍රදේශවාසීන් හමුවෙයි

Published in පුවත්
Monday, 08 June 2015 14:56

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පසුගිය හත්වෙනිදා (07)මුතූර් සහ සාම්පූර් ප්‍රදේශවල සංචාරයක නිරත විය. එහිදී ඔහු සාම්පූර් ගල් අඟුරු බලාගාරය නිසා ගැටලුවලට මුහුණ දී සිටින ජනතාව හමුවී සාකච්ඡා කළේය.

එහිදී ඔහු කියා සිටියේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම් සාධාරණ ආකාරයෙන් සිදුකළ යුතු බවයි. එමෙන්ම පරිසරය පිළිබඳවද සැලකිල්ලට ලක්කළ යුතු බවත් වැදගත් වන්නේ ජනතාව සහ පරිසරය බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම සාම්පූර් ගල් අඟුරු බලාගාරය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.

lal

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us