2014 වසර අවසානයේ ශ්‍රී ලංකාව ට්‍රිලියන 7 ක් ණයයි- හර්ෂ ද සිල්වා

Published in පුවත්
Friday, 05 June 2015 14:11

2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 7කට අධික ණයව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ඒ අනුව 2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ එක් පවුලක ණය මිලියන 1.4 ( 1, 429,920) බවද ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඇමෙරිකාවේ ජාතික ණය ඔරලෝසුව මෑන් හැටන්හි පිහිටා තිබෙන අතර එහිදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය හා එක් පවුලක කොටස ඔවුන් සඳහන් කර තිබේ. එවැනි ඔරලෝසුවක් ශ්‍රී ලංකාවේ කොළඹට අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කරයි.


colombopost

 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us