මම රට දාල යන්නෙ නෑ - ගෝඨා

Published in පුවත්
Wednesday, 03 June 2015 12:08

හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව අතහැර සිංගප්පුරුව බලා යාමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තාපිළිබඳ අදහස් දක්වමින් රටට අවශ්‍ය මෙවැනි මොහොතක රට අතහැර නොයන බවට තමා සහතිකවන බව පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමිනි.

පසුගියදා මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සිංගප්පුරුවේ රජයේ විශ්වවිද්‍යාලයකට එක්වී එරටට සේවය කරන ලෙස සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිල ඉල්ලීමක් ලැබී ඇති බවයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි බාරයට ගෙන ඇති බැවින් ඔහුට විදේශ ගත වීමට නොහැකි බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us