සැකකරුවෝ, ගැබ්ගත් පෙම්වතියන් බඳින්න අවසර ඉල්ලති

Published in පුවත්
Tuesday, 29 July 2014 14:37

පෙම් සබඳතා දුර දිග යාමෙන් ගැබ්ගත් පෙම්වතියන් දෙදෙනා හා විවාහය ලියාපදිංචි කිරීමට අවසර පැතීමේ පුවතක් මහර අධිකරණයෙන් වාර්තාවේ.

මෙසේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා තම සේවාදායකයින්ට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ. ශ්‍යාමල් සඳරුවන් ඝාතනයේ පළමු වැනි හා දෙවැනි සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටින නීතිඥයින් විසිනි.

ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ‍ජනරාල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය එහිදී දැනුම් දුන්නාය.

පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්ත්‍රී ජේ. ශ්‍යාමල් සඳරුවන් ඝාතනයේ සැකකරුවන් වන ඩී.ජී මංජුල, කේ.එම් දිලීප් රෝහණ රුද්‍රිගු, ආර්,ජී සුරංග කුමාර සහ කේ,එච් දිනුක තුෂාර අගෝසතු මස 04 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී නියෝග කළාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us