දෘශ්‍යාබාධිතයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමයක්

Published in පුවත්
Saturday, 30 May 2015 09:02

දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කරේ අත්හදාබැලීමක් ලෙස එළඹෙන මැතිවරණයේදී බ්‍රේල් ක්‍රමය යටතේ දෘශ්‍යාබාධිතයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවයි .

මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ එමඟින් දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට තව කෙනෙකුගේ ආධාරයකින් තොරව ස්වාධීන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන බවයි.

මීට අමතරව සෙසු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව කොමසාරිස්වරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us