විද්‍යාගේ මිලේච්ඡ ඝාතනයට එරෙහිව නිහඬ විරෝධතාවයක්

Published in පුවත්
Friday, 29 May 2015 16:27

යාපනයේ කයිට්ස්වලදී පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමට එරෙහිව අද (29) කොළඹ කොටුවේදී ගුරු-දෙමව්පිය-සිසු නිහඬ විරෝධතාවයක නිරත විය.

 ජාතිවාදීන් විසින් මෙවැනි ඛේදවාචකයන් තම උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමටද දැඩි විරෝධය පලකරන බවත් මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

පසුගිය මැයි 27 දින පෙරවරුවේදී විද්‍යා සිසුවිය සිහිකරමින් සෑම පාසලකම විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමට ලංකාවේ සියළු පාසල්වලින් ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටි අතර සැම පාසලකම විද්‍යාගේ ඝාතනයට එරෙහිව විරෝධය පලකරමින් බැනරයක් ප‍්‍රදර්ශනය කරන ලෙසද පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

IMG 8560

IMG 8564

IMG 8584

IMG 8607

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us