කොටකෙතන සන්සුන්, පරීක්ෂණ නීතිපති හමුවට

Published in පුවත්
Friday, 29 May 2015 12:16

ඊයේ ඇති වූ සිදුවීමෙන් පසු  මේ වනවිට කොටකෙතන ප්‍රදේශය  සන්සුන්  බවත් ආරක්ෂාව  තහවුරු කර ඇති  බවත්  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඇඹිලිපිටිය - රත්නපුර ප‍්‍රධාන මාර්ගය අවරහිර කරමින් කහවත්ත සහ කොටකෙතන ප‍්‍රදේශ ආශි‍්‍රතව ඊයේ පස්වරුවේ සහ රාති‍්‍රයේ විරෝධතා  පැවැත් පැවැත්විණි. මෙම විරෝධතාව හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල .වූ අතර  පිරිස විසුරුවා හැරීම සදහා පොලීසියට ජල සහ කදුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කිරීමට සිදු වූ බව  වාර්තා  විය.

මේ  විරෝධතා පැවැත්වුණේ 2012 වර්ෂයේ කොටකෙතන ප‍්‍රදේශයේදී මව සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුවයි .

පොලිස්  මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර පවසන පරිදි  මෙම ඝාතන සිද්ධියට  අදාළ  ඉදිරි පියවර  නීතිපතිවරයාගේ අධීක්ෂණය  යටතේ  පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us