ජාතික විධායක සභාවෙන් දැන් වැඩක් නෑ, ජවිපෙ මෛත්‍රීට කියන්න යයි

Published in පුවත්
Friday, 29 May 2015 09:52

ජාතික විධායක සභාව වහාම අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වේ.

නව ආණ්ඩුවේ දින සියයක කාලය තුළ ඉටු කර ගත යුතු නිශ්චිත කාර්යයන් ස`දහා ජාතික විධායක සභාව පිහිටවූ බවත්, දැන් එම කාලය ඉක්මයාම සහ ජාතික විධායක සභාවෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ ඇතැම් කාර්යයන් ඉටු නොවීම නිසා තවදුරටත් මෙය පවත්වා ගැනීමේ කිසිදු තේරුමත් නැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

මෙය ලබන සතියේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට තීරණය කර ඇති අතර, ඒ පිළිබදව ජාතික විධායක සභාවේ අනෙකුත් සාමාජිකයන්ද දැනුවත් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජවිපෙ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us