ජාතික විධායක සභාවෙන් දැන් වැඩක් නෑ, ජවිපෙ මෛත්‍රීට කියන්න යයි

Published in පුවත්
Friday, 29 May 2015 09:52

ජාතික විධායක සභාව වහාම අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වේ.

නව ආණ්ඩුවේ දින සියයක කාලය තුළ ඉටු කර ගත යුතු නිශ්චිත කාර්යයන් ස`දහා ජාතික විධායක සභාව පිහිටවූ බවත්, දැන් එම කාලය ඉක්මයාම සහ ජාතික විධායක සභාවෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ ඇතැම් කාර්යයන් ඉටු නොවීම නිසා තවදුරටත් මෙය පවත්වා ගැනීමේ කිසිදු තේරුමත් නැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

මෙය ලබන සතියේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට තීරණය කර ඇති අතර, ඒ පිළිබදව ජාතික විධායක සභාවේ අනෙකුත් සාමාජිකයන්ද දැනුවත් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ජවිපෙ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us