විත්‍යා දැරිය ඝාතනයේ විඩියෝ සාක්ෂිය අතුරුදන්

Published in පුවත්
Thursday, 28 May 2015 17:32

පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.


මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු විසින් එම සමූහ දූෂණය හා ඝතනය වීඩියෝ ගත කරන ලැබූ බව ඔහුත් අනෙක් සැකකරුවන් විසින්ද ප්‍රකාෂ කරනු ලැබු අතර මේවන විට එම වීඩියෝ පට්යට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකිව ඇත. මේ නිසා අපරාධයේ ප්‍රධාන සාක්ෂිය අතුරුදන්ව ඇති නිසා ඩී එන් ඒ පරීකෂන මඟින් සැකකරුවන් නිතියේ ‍රැහැනට කො‍ටු කර ගැනීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා පවසයි.

 

Last modified on Thursday, 28 May 2015 17:53

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us