රනිල්, ‘අපේ සිංහල පංතියේ'!

Published in පුවත්
Monday, 28 July 2014 20:09

තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර උසස්පෙළ විභාගය සඳහා සහභාගී වීමට නියමිත උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ‘අපේ සිංහල පංතියේ ’ සිසුවියන්ට සුභපැතීමට අද දින 28 නුගේගොඩ රෝටරි අධ්‍යාපන ආයතනයට පැමිණි විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත්සභා මන්තී එස්.එම්. මරික්කාර් මහතාද සහභාගී විය.

විපක්ෂ නායකවරයා රටේ අනාගතය කෙබඳු විය යුත්තේදැයි සිසු සිසුවියන් සමග කෙටි වෙලාවක් සාකච්ජා කළේය.

(srilankamirror.com)

RW Rotary 1

RW Rotary 2RW Rotary 3RW Rotary 4RW Rotary 5RW Rotary 6RW Rotary 7RW Rotary 8RW Rotary 9RW Rotary 10RW Rotary 11

Last modified on Monday, 28 July 2014 20:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us