රාජ්‍ය ආයතන ආරක්ෂාකරන්න සිවිල් ආරක්ෂක නිලධාරීන්

Published in පුවත්
Tuesday, 26 May 2015 09:56

පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ ආයතනවල ආරක්ෂක සේවය සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට රජය තීරණය කර අැත.

සිවිල් ආරක්ෂක බලකා සෙබලුන්ගේ සේවය ස්ථීර කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම රාජකාරී කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබේ.ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

1986 වසරේ පිහිටවු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින් ස්ථීර කිරීමට සහ ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණි.

ඒ අනුව 39,000කට අධික සිවිල් ආරක්ෂක බලකා නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ලබන 31 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

ඉදිරියේ දී මෙරට ක්ෂේත්‍ර රැසක් සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාදීමට පියවර ගන්නා බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us