තරුණ ප්‍රශ්න විසදනවා - අගමැති

Published in පුවත්
Saturday, 23 May 2015 14:31

ඉදිරි වසර 5 තුළ තරුණ ප්‍රශ්න විසදීමට කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ දිනය වෙනුවෙන් මහරගම තරුණ සේවා සභාවේ අද (23) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමිනි.

ඒ සඳහා සියලු පක්ෂ කටයුතු කළයුතු බවඳ තරුණ ගැටලු සම්බන්ධයෙන් කතාකළහැකි ප්‍රතිපත්ති සකස්කළහැකි නියෝජිතයන් සැම පක්ෂයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම වැදගත්බව ද පැවසුවේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජය තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටළු පිලිබඳ පැහැදිළි අවබෝධයකින් සිටින බවයි. ඉදිරියේදී ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us