අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

Published in පුවත්
Saturday, 23 May 2015 12:46

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාවෙත ඉදිරිපත්කරන බව ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයේ ප්‍රබලයෙක් පවසයි.

එම විශ්වාසභංග යෝජනාවට මේ වනවිට මන්ත්‍රීවරු 90 දෙනෙක් අත්සන්කර අවසන් බවත් ඉදිරි දින කිහිපය තුල අත්සන් 115දක්වා ඉහල යනු ඇති අතර ඉන්පසු ලබන සතිය මුල එය බාරදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සුළුතරයකගේ සහයෝගය දිනාගත් අගමැතිවරයා වීම, මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම, පොලිස්‌ ආඥපනත ඉතාම අත්තනෝමතික විදිහට සංශෝධනය කර දේශපාලන හස්‌තයකට පොලිස්‌ ක්‍රියාමාර්ග යට කිරීම, ජාතික ආර්ථිකය හා ආරක්‍ෂාව කඩා වැටීම යන ප්‍රධාන කාරණා කිහිපයක්‌ මුල්කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන බැව් සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us