අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

Published in පුවත්
Saturday, 23 May 2015 12:46

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාවෙත ඉදිරිපත්කරන බව ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයේ ප්‍රබලයෙක් පවසයි.

එම විශ්වාසභංග යෝජනාවට මේ වනවිට මන්ත්‍රීවරු 90 දෙනෙක් අත්සන්කර අවසන් බවත් ඉදිරි දින කිහිපය තුල අත්සන් 115දක්වා ඉහල යනු ඇති අතර ඉන්පසු ලබන සතිය මුල එය බාරදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සුළුතරයකගේ සහයෝගය දිනාගත් අගමැතිවරයා වීම, මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම, පොලිස්‌ ආඥපනත ඉතාම අත්තනෝමතික විදිහට සංශෝධනය කර දේශපාලන හස්‌තයකට පොලිස්‌ ක්‍රියාමාර්ග යට කිරීම, ජාතික ආර්ථිකය හා ආරක්‍ෂාව කඩා වැටීම යන ප්‍රධාන කාරණා කිහිපයක්‌ මුල්කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන බැව් සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us