රාජපක්ෂ කල්ලියේ වෛරය, විනාශ කර දැමිය යුතුය

Published in පුවත්
Friday, 22 May 2015 10:17
දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව නැවත බලයට ගෙන එම වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිටින එම රාජපක්ෂ කල්ලියේ ජේෂඨයෙකු වන වාසුදේව නානායක්කාර සිය දේශපාලන ඉතිහාසය පුරා ගොඩ නගා ගෙන තිබු අන්තිම 'වැදගත්' පොඩ්ඩද ඊයේ විනාශ කර ගත්තේය.
 
 මේ රාජපක්ෂලාගේ වෛරී දේශපාලනයේ  එක කොටසකි. විමල් දිනේෂ් මෙන්ම වාසුදේවලාටද අද තමන්ගේ කාලකණින්නි දේශපාලන පැවැත්ම වෙනුවෙන් මරාගෙන මැරෙන මෙහෙයුමක් කරන්නට සිදුව තිබෙන බවත් මේ සිදුවීමෙන් පැහැදිලිය.
 
හෙට දිනයේදී මොවුන් පිහියා කඩු ‍රැගෙන පාර්ලිමේන්තු ආවද පුදුම වියයුතු නැත.වෛර  එතරම්ය.   මේ වෛරය තමන්ගේ නායකයාගේ පවුලේ දූෂිත දේශපාලනය හෙළිදරව්වීම වැලැක්වීම වෙනුවෙනි. එහි අවසානයේ තමන්ද දේශාපාලන වශයෙන් මියයෙන බව මොවුන් හොඳින් දනී.. මියැදෙන්නට කළින් මරු විකලෙන් දඟලන්නේය. මේ සිදුවෙමින් පවතින්නේ එයය. 
 
තව දුරටත් මෙවැනි කාලකණ්නි දේසපාලුවන්ට ඉඩ දිය යුතුම නැත.  අලි බබා සමඟ උගේ හොරු හතලිහද විනාශ කර දැමිය යුතුය.
Last modified on Friday, 22 May 2015 10:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us