මහින්දට ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා දෙනවා - අනුර

Published in පුවත්
Thursday, 21 May 2015 07:31

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඔහු නාමයෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමකින් තොරව සුවිශේෂි ආකාරයෙන් නාම යෝජනා ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන පිරිස්‌ සම්මුඛ පරීක්‍ෂණ සඳහා නාම යෝජනා මණ්‌ඩලයක්‌ වෙත කැඳවීමට සූදානමින් සිටින බවද ඊයේ (20 වැනිදා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා පැවසීය.

මහින්ද රාජපක්‌ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඊට බාධාවක්‌ නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මීට පෙර ප්‍රකාශ කර ඇතැයි හෙතෙම කීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us