පුරාවිද්‍යා සොහොන් බිමක් බැකෝවට යටවේ

Published in පුවත්
Monday, 28 July 2014 12:37

පුරාවිද්‍යා වටිනාකමක් සහිත සොහොන් බිමක් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන කඩා විනාශ කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ නිලධාරීන් විසින් කෙරුණු පැමිණිල්ලක් අනුවයි අදාළ වැටලීම සිදුකර තිබේ.

ප‍්‍රශ්නගත සොහොන් බිම පුත්තලම අධිකරණ සංකීර්ණයට සමීපව පිහිටා ඇති අතර ශාන්ත ක්ලෙමන්ට් දේවස්ථානයට අයත් වේ.

19 වැනි සියවසේ අවසන් භාගයේ මියගිය අයගේ සිරුරු එහි මිහිදන් කර ඇති බව අදාළ සොහොන්වල සිහිවටන පුවරුවල සඳහන් වේ.

(ජූඩ් සමන්ත)

ALICE-1

Last modified on Monday, 28 July 2014 13:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us