ලංකා පුවත් ආයතනය වසා දැමේ.

Published in පුවත්
Wednesday, 20 May 2015 10:46

ජනමාධ්‍ය අමාතයංශය මූලිකත්වයෙන් රජයේ සියළු මාධ්‍ය ආයතන එකව පවත්වාගෙන යන ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සිය පාඩු ලබන ආයතනයක් බව කියමින් වසා දැමීමට තීරණය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම තීරණය ගෙන ඇති බවද එහි සේවකයන් පවසන අතර දෙනට එහි සේවය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනාට හා සේවකයන්ට සේවයෙන් ඉවත්වන ලෙස පසුගිය සතියේදී දැනුම් දී තිබේ.

මෙම ආයතනය පවත්වාගෙන ගියේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් විසින් ලබා දෙන දැන්වීම මඟිනි. මෙම ආයතනය පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ට දැඩි පක්ෂපාත ලෙස යොදා ගත් ආයතනයක් වූ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහින්දරාජපක්ෂගේ කතා පිටපත් රචකයා වූ මහින්ද ඉලේපෙරුම විසිනි. වත්මනෙහිද මෙම ආයතනය පාලනය කරන්නේ එවකට සිටි රාජපක්ෂවාදීන් විසින් වන අතර ආයතනය බංකොලොත් කිරීම එම නිළධාරීන් විසින් සිතාමතා සිදුකළ බව එම සේවකයන් පවසති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us