ව්‍යාජ ලේඛණ සෑදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙලෙස පැමිණ අැති බව වාර්තාවේ.
ඔහුට සහාය පළකරමින් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග,පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, රෝජර් සෙනවිරත්න ඇතුළු පිරිසක්ද රහස් පොලිසිය අසලට පැමිණ අැත.
ප්රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ අද (20) දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමල් විරවංශ මහතාට මින් පෙර දැනුම් දී තිබු බවයි.
ව්‍යාජ ලේඛණ සෑදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙලෙස පැමිණ අැති බව වාර්තාවේ.
ඔහුට සහාය පළකරමින් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග,පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, රෝජර් සෙනවිරත්න ඇතුළු පිරිසක්ද රහස් පොලිසිය අසලට පැමිණ අැත.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...